Pages

Friday, January 9, 2015

සුපිරි වයිරස් ගාර්ඩ් එකක් ඕනද???? ජීවිත කාලෙටම Free Updates සමඟ Eset Smart Security

හුගක් අයට තියෙන අවුලක් තමා හොඳ Virus Guard එකක් හරියට හොයා ගන්න බැරි එක කොහෙන් හරි ලොකු ලොකු කතන්දරත් එක්ක එන මෙලෝ රහකට නැති Virus Guard එකක් අවුරුද්දක් දාගෙන Uninstall කරල අයේ සල්ලි දීලා ආයේ අරගෙන ආයේ Install කරල සල්ලිත් කකා මැෂින් එකේ හාර්ඩ් එකත් කනවා
අවුරුද්දෙන් අවුරුද්ද අලුත් වයිරස් ගාර්ඩ් ගන්න අපිට ඉතින් සල්ලි තියෙන එකක් ඈ අනික ඕවා ගිනි ගණන් 

අනිත් එක ඉතින් ඔය Bitdefender, Kaspersky, Norton, Avast, Avira, Avgආදී එකී නොකී මෙකී හැම වයිරස් ගාර්ඩ් එක්කටම මැෂින් එක Slow වෙනවා අනික ඔවාගෙන් හරියට Virus අහු වෙන්නෙත් නෑ ඒක හින්දා Virus Guard දෙක තුන දාගෙන දුක් විදින අයත් ඉන්නවා 

මේ දවස් වල මාත් ඔය Free Virus Guard හොය හොය ඉද්දි පලවෙනියටම හම්බුනා Kaspersky එක ඕකට ඉතින් කරන්න තියෙන හැම දේම කරලා Activate කරා මාසයක්වත් ගියේ නැ අහු උනා හොර කොපියක් කියලා Kaspersky එකට මැෂින් එකත් ටිකක් ටිකක් Slow වෙනව. ඔහොම ඉතින් තවත් සුපිරි Virus Guard එකක් කියල හෙන පම්පෝරියක් එක්ක සෙට් උනා Bitdefender ඒක හොඳ එකක් නම් වෙන්න ඇති ඒත් මැෂින් එකේ මෙලෝ දෙයක් කරන්න බෑ බර වැඩියි හොදටම Slow වෙනවා

ඒ හින්දා අවුරුද්දෙන් අවුරුද්ද අලුත් වයිරස් ගාර්ඩ් දාන්න එපා වෙනවනේ ජීවිත කාලෙටම Free Upgrade එක්ක හොඳ Virus Guard එකක් තිබුණනම් හොඳයි නේද????

දැන් මං ඔයාලට කියන්න යන්නෙ ඒ වගේ Virus Guard එකක් ගැන ඒක තමයි Eset Smart Security මේකනං ඉතින් ඇත්තටම සුපිරි වයිරස් ගාර්ඩ් එකක් ජීවිත කාලෙටම නොමිලේ අප්ඩේට් සහිතව දාගන්න පුලුවන් 




තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේ  Activator එක වයිරස් ගාඩ් වලින් අල්ලනවා Harmful Application කියලා (ඒක ඇත්තටම හානියක් නෑ. ඒකෙන් වයිරස් ගාඩ් එකේ Activation වලට අදාල විස්තර Hack කරලා වෙනස් කරනවා විතරයි). ඒක නිසා මේක ඩවුන්ලෝඩ් කරනකොට ඔයාලගෙ දැනට තියෙන වයිරස් ගාඩ් එක Deactivate කරලා ඉන්න. නැත්නම් ඒක ඩවුන්ලෝඩ් කරන්න බැරි වෙයි. තව Google Chrome එකෙනුත් මේ File එක Download කරන්න බෑ. ඒක හින්දා Activater එක Download කරන්න Internet Explorer එක භාවිතා කරන්න. තව ඔයාලා පාවිච්චි කරන්නේ Windows 8 නම් Windows Defender වල Real Time Protection එක Disable කරන්න
 
සමහර වෙලාවට Download කරපු Eset Virus Guard එකෙනුත් මේ File එක අල්ලනව එකට Eset එකේත් Real-Time Protection එක Disable කරන්න


Install කරන්නෙ මෙහෙමයි





දැන් ඉතින් ඔය බාගත්ත Eset Smart Security එක Install කරන්න කරද්දී අහනව ESET Live Grid එකට සහභාගි වෙන්න කැමතිද කියලා, ඒකට සහභාගි නොවෙන තරමට හොඳයි. තවත් තැනක අහනවා ඇක්ටිවේට්  කරන්න කැමති කොහොමද කියලා. එතනින් එකක්වත් තොරන්නෙ නැතිව, ඊට පහලින් තියෙන Activate Later කියන Button එක ක්ලික් කරන්න.  


හරි එහෙනම්, ඉන්ස්ටෝල් කරලා ඉවර වෙලා, දැං ඇක්ටිවේට් කරමු. ඒකට ESET Smart Security Purefix එක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. මුලින්ම ඒක ඕපන් කරගත්තම ඒකෙ තියෙනවා Reboot into "Safe Mood" කියලා Button එකක්. ඒක ක්ලික් කරන්න. 

එතකොට Computer එක Restart වෙලා Safe mood එකට යනවා. ඊටපස්සෙ ආයෙත් ESET Smart Security Purefix එක Open කරගන්න. දැං අර Boot into Safe Mood කියල කලින් තිබුණු Button එක වෙනස් වෙලා, Enable කියලා එකක් තියෙන්නෙ. ඒක ක්ලික් කරන්න. 

වැඩේ හරි. දැං ආයෙමත් Restart කරන්න. දැන් බලන්න Eset Smart Security Virus Guard එක Activate වෙලා ඇති

No comments:

Post a Comment