Pages

Tuesday, January 6, 2015

පරිගණකයේ හැම File එකක Open වෙන්නේ Notepad හරි Wordpad එකෙන්ද??? මෙන්න විසදුම


ඔබව මගේ "hemadema sinhalen(හැම දේම සිංහලෙන්)" බ්ලොගය වෙත සාදරයෙන් පිලිගන්නවා. ඔන්න අද තමයි මම මගෙ Blog පළවෙනි Post එක කොටන්නෙ  කොහොමද ලියන්නෙ මොනවද ලියන්න ඕනේ කියලා හරියටම දන්නෙ නැහැ. ඒනිසා මොනවාහරි අඩුපාඩුවක් තියෙනවනම් තරහ ගන්නේ නැතිව මාව දැනුවත් කරන්න කියලා මුලින්ම ඔබෙන් ඉල්ලා සිටිනවා.

අද මම ගෙනාවෙ ඇත්තටම මට හදිස්සියෙ ඇතිවුණු අවශ්‍යතාවයකට යොදාගත් විසඳුම. ඔන්න එහෙනම් අද මම ඔයාලගෙ දැනුමට තවත් දෙයක් එකතු කරන්නයි මේ සූදානම. මම කාලයක් තිස්සෙ මේක ලියන්න බලාගෙන හිටියහ් වෙලාවක් ලැබුණේ නෑ. කොල්ලට මේදවස්වල වැඩ කන්දරාවකට යටවෙලා ඉන්නේ. මේක දැනගන්න ඕනේ වෙලා හිටපු අය, මට සමාවෙන්න මේක Post කරන්න පරක්කු වුණාට.
මේ දවස් වල අපිට විභාග නිසා බ්ලොග් ලිපි ලියන්න හරිහැටි වෙලාවක් නෑ. ඒත් අපි පාඩම් කරන අතරේ හදිස්සියේම ඇතිවුණු කතාබහක් නිසා තමයි මේක ලියන්න හිතුණේ.

අද කාලේ ඉතින් කොම්පියුටර් ගත්තහම එක එක ජාතියේ ලෙඩනේ ඔන්න ඉතින් මම මේ ලෙඩේටත් පොඩි බෙහෙතක් හොයා ගත්ත
මේ ලෙඩෙන් වෙන්නේ මැශින් එකේ තියෙන exe file association ටයිප් එකට මොකක් හරි වෙන එක (මාත් හරියටම දන් නෑ)


දැන් තමයි වැඩෙ පටන් ගන්නෙ 

එහෙනම් ඉතින් කට්ටියම Task Manager එක Open  කර ගන්නකො..........
මම හිතනවා කට්ටියම ඉතින් ඒක දන්නවා ඇති කියල 

(දන් නැති අයට ඔන්නම්)  ctrl+shift+esc

ඊට පස්සෙ left ctrl button එක ඔබාගෙන File→New Task ක්ලික් කරන්න 
ඊට පස්සෙ ඉතින් cmd එක Open වෙනවා
පොඩි වැඩක් තියෙන්නෙ
මෙන්න මේ Code ටික Type කරන්නක

cd\  (Enter press කරන්න) 
cd programe files\internet explorer (Enter press කරන්න) 
iexplore (Enter press කරන්න) 
දැන් ඉතින් පොතේ හැටියට Internet explore එක Open වෙන්න ඕන දැන් ඉතින් ඔය පල්ලෙහ තියෙන Link එකට යන්න පළවෙනියට තියෙන Link එක Windows 7 වලට අනික 8 වලට

Windows 7 වලට මෙතනට Click කරන්න
Windows 8 වලට මෙතනට Click කරන්න 

දැන් ඔකෙ තියෙනව .exe කියල File Type එකක් එක බාගන්න


ඒකෙන් කරන්නේ icon එක හදන එක
 පස්සේ download වෙන file එක උඩ double click කරන්න ඊට පස්සේ මේ වගේ මැසේජ් එකක් එයි දැන් Yes Click කරන්න 

ඊට පස්සෙ ඔය විදියටම .jpg කියල File Type එකක් එකත් බාගන්න අර කලින් කරපු ටිකම කරල 
දැන් මැශින් එක Restart කරන්න





No comments:

Post a Comment